අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

දෙවියන්වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමු

දරුවා ලැබීමට තවත් සති හයක් තිබුණත් විට්නිට ගර්භණී සමයේදී සාමාන්‍යයෙන් අක්මාවේ සෑදෙන කොලෙස්ටැසිස් ඇති බව වෛද්‍යවරයා හඳුනා ගත්තේය. හැඟීම්වලට බරවී විට්නිව රෝහල් ගත කෙරුණි. එහිදී ඇයට ප්‍රතිකාර කරන ලද අතර පැය විසි හතරක් ඇතුළතදී ඇය දරුවා ප්‍රසූත කරන බව පවසන ලදී. රෝහලේ තවත් කොටසක කොවිඞ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වාතාශ්‍ර උපකරණයන් සහ අනෙකුත් උපකරණ ස්ථානගත කරමින් තිබුණී. එහි ප්‍රතිඵලයක්…